Pansiya Panas Jathka Potha In Sinhala Pdf

3/9/2018by
Pansiya Panas Jathaka Potha Sinhala Pdf

මේක දෙන්නෙ හිටියෙ මීට ගොඩ දවසකට කලින් උනත් විවිධ හේතු නිසා අතපසු උනා. අද පෝය දවසෙ කොහොම හරි දානව කියල හිතා ගත්තා. පන්සිය පණස් ජාතකය, ඔව් බුදුරජාණන් වහන්සේ පෙර ආත්ම 550 ක, උන්වහන්සේ විසින් දේශණා කරපු ජාතක කතා මේකෙ ඇතුලත්. අපි සාමාන්‍යයෙන් දන්න විදියට පන්සිය පණස් ජාතකය කිව්වට දැනට නිකුත් වී තියෙන ග්‍රන්ථයේ ඇතුළත් වෙන්නෙ ජාතක කථාංග 447 හෝ 446. අනිත් 3 හෝ 4 ගැන සඳහනක් නෑ. නමුත් මේ විද්‍යූත් ලේඛන පිටපතේ ජාතක කථාංග 550 ම ඇතුළත්.

අවසන් කථාංග 4 බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ නමුත් කටවහරෙන් පැවතෙන ජාතක කථාංග ඇතුලත් කරල තියෙනවා. මට මේක හම්බ උනේ වෙන වෙනම කොටස් විදියට. මං සියල්ල එකතු කරල තනි PDF file එකකට merge කරා. අවශ්‍ය තැන් bookmark කරන් කියවන්න පුළුවන්නෙ. ඔබගේ පරිගණකයේ මෙහෙයුම් මෘදුකාංගය Windows XP හෝ Windows 7 නම්, PDF file reader එකක් නැතිනම් මෙතනින් adobe reader එක අරගන්න.

PANSIYA PANAS JATHAKA KATHA POTHA. Torrent Numb3rs Season 6 Game Of Thrones. Pansiya Panas Jathak. Sinhala Sahithya San. - by Sri Darma Sr. Sinhala Sahithya San. PADAMANAWAKA JATHAKAYA VIRIDU BANA - Duration: 45:50. MPK1975SDW 174,861 views 45.

Comments are closed.